am

a.m.   [ abbreviation of ante meridiem ]     before noon ; the time of day between midnight and noon ; peravaru
පෙරවරු


amah    [ por. ]     n.    a nursemaid or maid in East Asia or India
ආයා , දරුවන් බලන සේවිකාව ; කිරි මව


amalgam      n.     a mixture or blend
මිශ‍්‍රණය ; දත් පිරවීමට ගන්නා රසදිය සහිත සංයෝගය ; එකතු කිරීම
amalgamate      v.    combine or unite to form one organization or structure
මිශ්‍ර කරනවා ; සම්බන්ධ කරනවා
amalgamation     n.    the action , process or result of combining or uniting
ඒකාබද්ධ වීම හෝ කිරීම


amanuensis        n.     a literary or artistic assistant , in particular one who takes dictation or copies manuscripts
කියවනවිට ලියන්නා ; පිටපත් කරන්නා


amaranth       n.     a plant of a chiefly tropical family that includes love-lies-bleeding
වර්ණවත් පත්‍රවලින් යුත් ගසක් ; තම්පලා වර්ගයේ ශාක ; මනඃකල්පිත පරනොවන මල් විශේෂයක් ; දම් පැහැය


amass     v.      gather together or accumulate over a period of time
කලක් තිස්සේ විශාල ලෙස රැස්කරගන්නවා ; ගොඩ ගහගන්නවා


amateur      n.     a person who engages in a pursuit , especially a sport , on an unpaid basis
වෘත්තීය වශයෙන් නොව ආත්ම තෘප්තිය උදෙසා ඹ්නෑම කාර්යයක යෙදෙන්නා ; ආධුනිකයා ; නවකයා
amateurish        adj.     done in an unskilful or inept way ; boladha
අසම්පූර්ණ  ; බොළඳ


amatory     adj.     relating to or induced by sexual love or desire ; kamuka
රාගාන්විත ; කාමුක
amatoryness       n.     position of relating to sexual love or desire
රාගාන්විතකම


amaurosis    n.      partial or total blindness without visible change in the eye , typically due to disease of the optic nerve , spinal cord , or brain
දෘෂ්ටික ස්නායුවේ , සුසුම්නාවේ හෝ මොළයේ ආබාධයක් නිසා පූර්ණ හෝ අර්ධ වශයෙන් අන්ධවීම


amaze      v.      surprise greatly ; fill with astonishment
මවිත කරනවා
amazement     n.    a feeling of great surprise or wonder
මවිත කිරීම


Amazon      n.     a very tall and strong or athletic woman ; a river in South America
යුද්ධකාමී වූ හෝ ප්‍රබල ශක්තිය ඇති ස්ත්‍රී ; ඇමරිකාවේ ඇමේසන් ගඟ
Amazonian      adj.     relating to or denoting the River Amazon or its surrounding region ; tall and strong or athletic
ඇමසන් නදියට අදාළ ; උස් හා සවිමත් කාන්තාව


ambassador      n.     an accredited diplomat sent by a state as its permanent representative in a foreign country ; thanapathi
තානාපති ; රාජදූතයා
ambassador-at large         an ambassador with special duties not appointed to a particular country
එක් රටකට සීමා නොවී විශේෂ කාර්යයන් සදහා යොදන තානාපති
ambassadress      n.     a woman who is an accredited diplomat sent by a country as its official representative to a foreign country
තානාපතිනිය


amber       n.      a honey-yellow colour typical of amber
ඇම්බර ; කහපාට පාරදෘශ්‍ය දුම්මල වැනි ද්‍රව්‍යයක්
ambergris      n.     a waxy substance that originates as a secretion in the intestines of the sperm whale , found floating in tropical seas
කිරි තල් මසුන්ගේ ස්‍රාවයකින් ලබාගන්නා තද සුගන්ධයක් ; තෘණමණී


ambidextrous       adj.      able to use the right and left hands equally well
දැත ම හුරු


ambience     n.     the character and atmosphere of a place
පරි මණ්ඩලය ; කිසියම් තැනක ගති ලක්ෂණ හා පරිසරය
ambient      adj.     relating to the immediate surroundings of something
හාත්පස පැතුරුණු ; පරිමණ්ඩිත


ambiguity      n.      the quality of being open to more than one interpretation ; inexactness  
අර්ථ ව්‍යාකූල බව
ambiguous      adj.   open to more than one interpretation ; not having one obvious meaning
අර්ථ කීපයක් සහිත ; නොපැහැදිලි ; සැක සහිත


ambisexual      adj.      bisexual or androgynous
ද්විලිංගික හෝ පුංජයාංගි


ambit     n.     the scope , extent , or bounds of something ; mandalaya
මණ්ඩලය ; සීමාව ; පරිමාණය ; ක්ෂේත්‍රය


ambition     n.     a strong desire to do or achieve something
දියුණුවීමේ හෝ උසස්වීමේ අභිලාෂය ; බලයට හෝ කීර්තියට ඇති ආශාව


ambivalence   n.     the state of having mixed feelings or contradictory ideas about something or someone
එකම දෙයක් පුද්ගලයෙක් ගැන මිශ්‍ර හැගීම් හෝ අදහස් ඇතිවීම ; උභයාවේගිකතාව
ambivert       n.     a person who has a balance of extrovert and introvert features in their personality
උභයවර්තකයා ; තම පෞරුෂය තුළ අන්තර්වතනය හා බහිර්වර්තන ලක්ෂණ තුලිත ලෙස ඇති අයෙක්


amble     v.     slow , relaxed pace ; lasigamanin yanava
ලැසිගමනින් යනවා
amble      n.    a walk at a slow , relaxed pace , especially for pleasure
ලැසි ගමන ; හෙමින් ගමන


amblyopia    n.     impaired or dim vision without obvious defect or change in the eye
පැහැදිලි වෙනසක් රහිත ඇසෙහි පෙනීම බාලවීම


ambo        n.      an oblong pulpit with steps at each end
පල්ලියක හැම පැත්තෙන්ම පඩි යෙදූ ආයත හැඩයෙන් යුතු ධර්මාසනය


amboyna     n.     the decorative timber of a rapidly growing SE Asian tree , used for cabinetmaking
ගම්මාලු බඳු දැව ලැබෙන ගසක්


ambrosia      n.     the food of the gods
දිව බෝජුන් ; අති මිහිරි , අති ප්‍රණීත ආහාරයක්


ambulance       n.     a vehicle equipped for taking sick or injured people to and from hospital especially in emergencies
ගිලන් රථය ; හමුදාවන් පසු පස ජංගම රෝහල
ambulance chaser      n.      a lawyer who specializes in bringing cases seeking damages for personal injury
පුද්ගලික වන්දි නඩු වලට ප්‍රකට නීතිඥයා
ambulant       adj.      able to walk about ; not confined to bed
එක් තැන් නොවූ ඇවිදිය හැකි
ambulatory      adj.       relating to or adapted for walking
ඇවිදීමට හැඩ ගැසුණු ; ඇවිදින ; ජංගම ; නිත්‍ය නොවන
ambulatory       n.      a place for walking especially an aisle or cloister in a church or monastery
සක්මන් මඟ ; මඵව
ambulate     v.      walk ; move about
ඇවිදිනවා ; එහා මෙහා වෙනවා
ambulation     n.       walking
ඇවිදීම , එහා මෙහා වීම 


ambuscade       n.     an ambush
සැගවී සිට පහර දීම
ambuscade    v.    ambush
යමකට සැඟවී සිට පහර දෙනවා
ambush       n.      a surprise attack by people lying in wait in an concealed position
සැඟවී සිට පහර දීම ; රැක සිටින සේනාව
ambush       v.      make a surprise attack from a concealed position
සැඟව සිට පහර දෙනවා ; පහර දීමට සැඟව සිටිනවා


ameer   [ amir ]     n.     an Arab ruler
සමහර අරාබි රටවල පාලක පදවි නාමය ; අමීර්


ameliorate      v.      make something better
පවතින තත්වයට වඩා ඉහළ තත්වයකට දියුණු කරනවා හෝ වෙනවා ; වඩාත් සතුටුුදායක තත්වයකට පත්වෙනවා
amelioration      n.      the act of making something better ; improvement
පවතින තත්වයට වඩා ඉහළ තත්වයකට දියුණු කිරීම
ameliorator      n.      the person who acts of making something better
ඉහළ තත්වයකට දියුණු කරන්නා


amen       int.       uttered at the end of a prayer or hymn meaning ” so be it ” ; ehei
එසේ වේවා ; එහෙමයි ; එහෙයි


amenable        adj.       open and responsive to suggestion
නතුවන සුළු ; අවවාදයට නැමෙන සුළු


amend       v.      make minor changes in order to make it fairer or more accurate
නිවරද කරනවා ; සංශෝධනය කරනවා ; වඩා යහපත් බවට හැරෙනවා
to make amends          compensate or make up for a wrongdoing
කළ වරදකට අලාභය හෝ දෝෂය නැති කරනවා
amendment    n.      a minor change or addition designed to improve a text , piece of legislation
සංශෝධනය ; වඩා යහපත් කිරීම ; අඩුපාඩු සම්පූර්ණ කිරීම
amends         n.    trying of making up for a wrongdoing 
වරද නිවරද කිරීමට ගන්නා උත්සාහය


amenity      n.     a desirable or useful feature or facility of a building or place ; pahasukama
පහසුකම


amenorrhoea      n.     an abnormal absence of menstruation
ඹසප් වීම අස්වාභාවික ලෙස නතර වීම ; ඇමිනෝරියාව ; අනාර්තවය


amentia      n.    severe congenital mental disability
උග්‍ර සහජ මානසික ඌනතාව ; සිහිවිකල බව


Amerasian       adj.     having one American and one Asian parent
එක් ඇමෙරිකානුවකු හා එක් ආසියානුවෙකු වශයෙන් දෙමාපියන් ඇති ; ඇමෙර්සියානු


amercement      n.     a fine 
දඩය


American         adj.     relating to or characteristic of the United States or its inhabitants
ඇමරිකා එක්සත් ජනපදයට හා එහි වෙසෙන්නන් හා සම්බන්ධ වූ ; ඇමෙරිකානු
Americanism       n.      a word , expression or other feature that is characteristic of American English
එක්සත් ජනපදයට ආවේනික වූ බස හැසිරවීම
Americana       n.     things associated with America especially the United States
එක්සත් ජනපදයට අදාළ දේ


americium       n.      the chemical element of atomic number 95 , a radioative metal of the actinide series
කෘතිමව තැනෙන , විකිරණශීලතාවයෙන් යුතු වූ මූල ද්‍රව්‍යයක් ; ඇමරිසියම්


Amerindian       n.      a member of one of the indigenous peoples of the Americas
ඇමෙරින්දියන්වරු ; ඇමරිකානු ඉන්දියානුවන්


amethyst       n.     a precious stone consisting of a violet or purple variety of quartz ; avathestha
දම්පැහැති මැණික් විශේෂයක් ; අවතේස්ත


Amhara     n.      a member of a Semitic people of central Ethiopia
මධ්‍යම ඉතියෝපියාවේ විසූ සෙමිටික් ජන කොටසක්
Amharic      n.     the official language of Ethiopia , a Semitic language descended from Ge’ez
ඉතියෝපියාවේ රාජ්‍ය භාෂාව


amiable       adj.      having or displaying a friendly and pleasant manner ; suhada
සුහද ; කුළුපග ; ආදරණීය ; ගුණවත්


amianthus  [ amiantus ]       n.     a variety of asbestos with fine silky fibres which can be woven
ඉතා සිහින් කෙඳි සහිත ගිනි නොගන්නාසුලු ඇස්බැස්ටස් විශේෂයක්


amicable      adj.      characterized by friendliness and absence of discord ; hithavath
මිත්‍ර ; හිතවත්
amicableness      n.     friendliness
මිත්‍රකම ; හිතවත්කම


amice        n.      a white linen cloth worn on the neck and shoulders , under the alb , by a priest celebrating the Eucharist
සත්ප්‍රසාද මංගල්‍යයේදී පූජකයා පළදින සුදු ලිනන් කබාය ; පූජක හිස්වැස්ම


amicus curiae    [ It. ]      n.     an impartial adviser to a court of law in a particular case
අපක්ෂපාතීව අධිකරණයේදී වැදගත් වන්නා ; ඇමිකස් කියුරියායි


amid     prep.          surrounded by ; in the middle of ; madha
මැද ; අතරේ ; මධ්‍යයේ
amidship       adv.      in the middle of a ship , either longitudinally or laterally
නැව මැද


amigo       n.       used to address or refer to a friend , chiefly in Spanish-speaking areas ; mithura
මිතුරා ; සහෘදයා


amine      n.      an organic compound derived from ammonia by replacement of one or more hydrogen atoms by organic groups
ඇමෝනියා වලින් ලබාගන්නා කාබනික සංයෝග


amino acid      n.      a simple organic  compound containing both a carboxyl and amino group
ප්‍රෝටීනවල මූලික අංග සැදෙන 20ක් පමණ වන කාබනික සංයෝග ; ඇමයිනෝ අම්ල


amiss      adj.      not quite right ; inappropriate ; varadi
වැරදි ; සදොස්
amiss      adv.      wrongly or inappropriately
වැරදි ලෙස ; වරදවා
take amiss    v.     be offended by something that is said , especially through misinterpreting the intentions behind it
වරදවා තේරුම් ගන්නවා


amity      n.      friendly relations
මිත්‍රතත්වය


amma         n.     one’s mother
අම්මා


ammeter      n.     an instrument for measuring electric current in amperes
විද්‍යුත් ධාරාවක අගය ඇම්පියර් වලින් මැනීමට භාවිතා කරන උපකරණය ; ඇමීටරය


ammo   n.      a supply or quantity of bullets and shells
යුද අවි සහ උපකරණ


ammonia      n.      a colourless gas with a characteristic pungent smell , which dissolves in water to give a strongly alkaline solution
අවර්ණ කටුක ගඳක් සහිත වායුවක් ; ඇමෝනියා


ammonite       n.    an ammonoid fossil especially one of a later type found chiefly in the jurassic and Ctetaceous periods
ෆොසිලයක් ලෙස හමුවන සර්පිලාකාර කවචයක් ඇති වඳ වී ගිය ශිර්ෂපාදියෙක් ; ඇමොනීටයා


ammunition      n.      a supply or quantity of bullets and shells
පතරොම් ; උණ්ඩ ; තර්කයේදී ආයුධයක් ලෙස යොදාගත හැකි හා යොදාගන්නා කරුණු


amnesia      n.      a partial or total loss of memory
මුඵමනින් හෝ අර්ධ වශයෙන් මතක ශක්තිය නැති වීම ; විස්මෘතිය


amnesty       n.     an official pardon for people who have been convicted of political offences
දේශපාලන වැරදිවලට දෙන නිල සමාව ; පොදු ක්ෂමා කාලය
amnesty     v.     grant an official pardon to ; samava denava
සමාව දෙනවා
Amnesty International      n.      an independent international organization in support of human rights , especially for prisoners of conscience
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය


amniocentesis     n.         a process in which amniotic fluid is sampled using a hollow needle inserted into the uterus , to screen for abnormalities in the developing fetus
ගර්භාෂයේ කලල වාරික තරලය මගින් කලල විකෘතිතා විමසා බැලීමේ පරික්ෂණ ක්‍රියාවලිය


amnion      n.      the innermost membrane that encloses the embryo of a mammal ,bird or reptile 
කලලාවාරය ; කලලය වැසී තිබෙන අභ්‍යන්තරම පටලය ; උල්ඛය
amniotic fluid       n.     the fluid surrounding a fetus withing the amnion
කලලාවාරික දියරය


amoeba       n.     a single-celled animal that catches food and moves about by extending fingerlike projections of protoplasm
නිතර හැඩ වෙනස් කරන ඒක සෛල ප්‍රාග්-ජීවියෙක් ; ඇමීබා
amoebiasis    n.   infection with amoebas , especially as causing dysentery
ඇමීබා නිසා වැලදෙන රෝගය ; ඇමීබයයිසියාව


amok  [ amuck  , run amok ]   adv. adj.      behave uncontrollably and disruptively
විනාශකාරී ලෙස හැසිරෙන ; වියරු වැටුණු


among     prep.       situated more or less centrally in relation to ; mada
අතරෙහි ; මැද ; කෙරෙහි ; අතර
from amongst       being a member or members of
අතරෙන්


amoral      adj.      lacking a moral sense
නිරාචාරවත්
amoralist     n.     a person who has lacking moral sense
නිරාචාරවාදියා


amorist      n.    a person who is in live or who writes about love
ප්‍රේමය ගැන දේශනා කරන්නා , ලියන්නා ; ප්‍රේමයෙන් වෙළුණු තැතැන්තා


amorous       adj.     showing , feeling or relating to sexual desire ; kamuka
කාමුක ; සරාගී
amorousness     n.     the state of relating to sexual desire
කාමුක බව


amorphous      adj.    without a clearly defined shape or form
නිශ්චිත හැඩයක් නැති
amorphousness    n.     the state of  lacking a clear structure
නිශ්චිත හැඩයක් නැති බව


amortize      v.     gradually write off the initial cost of over a period
ණය හිලව් කරනවා


amosite     n.    an iron-rich amphibole asbestos mined in South Africa
යකඩ වලින් ගහණව ඇති ඇම්ෆිබොල් ඇස්බැස්ටස් වර්ගය ; ඇමෝසයිට්


amount      n.     a quantity of something especially the total of a thing or things in number ; vatinakama
මුළු ගණන ; එකතුව ; ප්‍රමාණය ; වටිනාකම
amount      v.      come to be the total when added together
එකතුව හෝ වටිනාකම වශයෙන් සැලකෙනවා ; එකතු වෙනවා
any amount of        a great deal or number of
ඹ්නෑම ප්‍රමාණයක්


amour     [ Fr. ]     n.    a love affair or lover , especially one that is secret
රහස් පෙම් බැඳුමක්
amour fou     [ Fr. ]      n.    incontrollable or obsessive passion
පාලනය කල නොහැකි වූ අනුරාගය
amour propre     [ Fr. ]     n.    a sense of one’s own worth
ආත්ම ගෞරවය


amoxicillin       n.      a semi-synthetic penicillin closely related to ampicillin and with similar properties but more readly absorbed when taken orally
පෙනිසිලින් වර්ගයේ කෘතීම ප්‍රතිජීවක ඹෟෂධයක්


amp  [ ampere  ]     n.     a unit of electric current equal to a flow of one coulomb per second
විදුලි ධාරාවක් මැනීමේ මුලික ඒකකය ; ඇම්පියරය
amperage      n.     the strength of an electric current in amperes
විදුලි දහරක ශක්තිය ඇම්පියර් වලින්


ampersand        n.    the sign of &
සහ යන අරුත දෙන ” & ” නම් සංකේතය


amphetamine       n.     a synthetic addictive mood-altering drug , used illegally as a stimulant
මනෝභාවය වෙනස් කරන කෘතීම උත්තේජක ඹෟෂධයක් ; ඇම්ෆිටමින


amphibian        n.      a cold-blooded vertebrate animal of a class that comprises the frogs , toads , newts , salamanders and caecilians
උභයජීවියා
amphibious      adj.     relating to living in , or suited for both land and water
දිය ගොඩ දෙකෙහිම ජීවත් විය හැකි ; උභයජීවී


amphibole       n.     any of class of rock-forming silicate or aluminosilicate minerals typically occurring as fibrous
සිලිකේට් හෝ ඇලුමිනියම් සිලිකේට් ඛනිජ සාදන පාෂාණ විශේෂයක්


amphisbaena       n.     a mythical serpent with a head at each end
ප්‍රවාදයේ එන කොන් දෙකේ ඹළු දෙකක් ඇති සර්පයෙක් ; ඇම්පිස්බේනා


amphitheatre      n.     a semicircular seating gallery in a theatre
රංගන භූමිය ; ක්‍රිඩා හෝ නාට්‍යය දැක්වීමට මැද ඉඩ තබා ආසන පැනවූ කවාකාර හෝ අර්ධ කවාකාර රඟමඬල


amphiuma        n.      a fully aquatic eel-like amphibian with very small limbs occurring in stagnant water and swamps in the south eastern US
සම්පූර්ණයෙන් ජලයේ ජීවත් වන ආඳෙකුට සමාන ඇමරිකානු උභය ජීවියෙක්


amphora       n.      a tall ancient Greek or Roman jar or jug with two handles and a narrow neck
අඩු දෙකක් හා කුඩා කටක් සහිත බඳුන් විශේෂයක්


amphoteric       adj.      able to reach both as a base and as an acid
භස්මයක් හා අම්ලයක් ලෙස ක්‍රියා කරන


ampicillin         n.     a semi-synthetic form of penicillin used to treat infections of the urinary and respiratory tracts
පෙනිසිලින් ගණයට අයත් අර්ධ කෘතීම ප්‍රතිජීවකය


ample        adj.      enough or more than enough ; vishala
විශාල ; ඇතිතරම් ; සැහෙන


amplexus       n.     the mating position of frogs and toads , in which the male clasps the female about the back
මැඩියන්ගේ ලිංගික ඉරියව්ව


amplifier      n.     an electronic device for increasing the amplitude  of electrical signals , used chiefly in sound reproduction
ශබ්ද වාහිනිය ; ශබ්ද විකාශන යන්ත්‍රය
amplify       v.       increase the volume of , especially using an amplifier
යමක් විස්තාරණය කරනවා


amplitude      n.      the maximum extent of a vibration or oscillation measured from the position of equilibrium
විශාලත්වය


ampoule       n.     a small sealed glass capsule containing a liquid especially a measured quantity ready for injecting
එන්නත් කිරීමට ඇති ද්‍රාවණය බහා ඇති සංවෘත වීදුරු බඳුන


ampulla       n.     a roughly spherical Roman flask with two handles
වටකුරු රෝමානු බඳුනක් ; අම්පුලාව


amputate      v.     cut off by surgical operation
සැත්කමකින් අත් පා හෝ ඇඟිලි කපා දමනවා ; අංග ජේදනය කරනවා
amputation        n.     the action of surgically cutting off a limb
සැත්කමකින් අත් පා හෝ ඇඟිලි කපා දැමීම
amputee      n.      a person who has had a limb amputated
සැත්කමකින් අත් පා හෝ ඇඟිලි කපා දැමීමට ලක් වූ තැනැත්තා


amrit       n.     a syrup considered by Sikhs to be divine and which they drink at religious observances
අමෘතය ; සික්වරුන්ගේ පානයක්


amtrac       n.     an amphibious tracked vehicle used for landing assault troops on a shore
හමුදා භටයන් ගෙනයන දිය ගොඩ දෙකෙහිම යා හැකි වාහනයක්


amulet     n.     an ornament small piece of jewellery thought to give protection against evil , danger or disease ; mystical diagram ; suraya
ආරක්ෂාවට බදින යන්ත්‍රය ; සුරය


amuse      v.     cause to find something funny
හිනස්සනවා ; අවධානය රදවා ගන්නවා
amusing       adj.    causing laughter and providing entertainment
විනෝදජනක
amused         adj.     finding something funny or entertaining
විනෝදයට පත්
amusement       n.      the state or experience of finding something funny ; sellama
විනෝදාත්මක ක්‍රියාව ; සෙල්ලම
amusement arcade     n.    an indoor area containing coin-operated game
කාසි භාවිතයෙන් යන්ත්‍ර ක්‍රියා කරවා විනෝද විය හැකි ස්ථානයක්
amusement park     n.     a large outdoor area with fairground rides , shows and other entertainments ; sathutu uyana
සතුටුු උයන ; විනෝද උයන


amylase       n.     an enzyme , found chiefly in saliva and pancreatic fluid , that converts starch and glycogen into simple sugars
පිෂ්ටය හා ග්ලයිකොජන් වලින් සරල සීනි නිපදවන කොළ හා අග්න්‍යාශ ආදියෙහි ඇති එන්සයිමයක්


amylose      n.     the crystallizable form of starch , consisting of long unbranched polysaccharide chains
ස්ඵටිකරණය කළ හැකි පිෂ්ටය ; ඇමයිලොස්