at

at       prep.     expressing location or arrival in a particular place or position ; the time when an event takes place ; denoting the time spent by someone and a particular point or level on a scale 
හි , දී , බැගින් , නිසා , වෙත ආදී වශයෙන් දැක්වෙන නිශ්චිත ස්ථානයක් , කාලයක් , වයසක් , තැනක් අඟවන නිපාතයක්
at all      in the least degree
කොහෙත්ම
at hand  round the corner
අත ලග
at once    immediately ; vahama
වහාම
at least    in the lowest estimate  ; at any rate
අඩුතරමින්
at it           engaged in some activity
යම් වැඩක නිරතවීමේදී යොදගනී
at that       furthermore ; in addition
අමතරව ; තවදුරටත්
at-home       n.   a party in a person’s home
නිවසේ පැවැත්වෙන සාදයක්


atavism             n.     a tendency to revert to something ancient or ancestral
[ ප්‍රවේණි ] ආදි මානවයන්ගේ ආකල්ප හා චර්යාවන්ට නෑකම් දක්වන ; ආත්මවාදය


ataxy      [ ataxia ]    n.     [ Medicine ]  the loss of full control of bodily movements
ශරිර චලනය අහිමි වීම ; [ මනෝවිද්‍යාව ] අනන්වය


atelectasis           n.     [ Medicine ]     partial collapse or incomplete inflation of the lung
[ වෛද්‍ය ] පෙණහැල්ල අර්ධ වශයෙන් අඩපණ වීම ; නිෂ්ප්‍රසාරණය


atelier                 n.     a workshop or studio especially one used by an artist or designer ; chithragaraya
චිත්‍රාගාරය


atheism              n.      disbelief or lack of belief in the existence of God or gods
අනීශ්වරවාදය
atheist                n.     a person who disbelieves or lacks belief in the existence of God or gods
අදේවවාදියා
atheistical   [ atheistic ]     adj.     disbelieving or lacking belief in the existence of God
අදේවවාදී


athematic        adj.     [ Music ]    not based on the use of themes
[ සංගීත ] තේමාගත නොවූ 


Athenaeum      n.     used in the names of libraries or institutions for literary or scientific study ; pusthakalaya
විද්‍යායතනය ; පුස්තකාලය


Athenian             n.  adj.   a native or citizen of Athens ; relating to ancient or modern Athens or its people
පැරණි හෝ වත්මන් ඇතන්ස්වලට අදාළ


atherogenic         adj.      [ Physiology ]  tending to promote the formation of fatty deposits in the arteries
ධමනිවල මේද තැන්පතු ප්‍රවර්ධනයට ඉඩ සලසන
atheroma             n.     [ Medicine ] degeneration of the walls of the arteries caused by accumulated fatty deposits
ධමනි නාළ පරිහානියට පත් වීම
atherosclerosis        n.    [ Medicine ]    a disease of the arteries characterized by the deposition of fatty material on their inner walls
මේද තැන්පත් වීම නිසා ධමනි දැඩිවීම ; ශ්‍රාණිජරඨතාව


athlete          n.      a person who is proficient in sports and other forms of physical exercise 
මලල ක්‍රීඩකයා
athlete’s foot         n.      a fungal infection affecting mainly the skin between the toes
පාදයේ පා ඇඟිලි යටපැත්තේ ඇතිවන දිලීර ආසාදනයක්
athletic                  adj.     physically strong , fit and active
මලල ක්‍රීඩාවට අදාළ ; කායිකව සවිමත්
athletics       Plural noun   physical sports and games of any kind
මලල ක්‍රීීඩා


athwart       prep.   adv.      in opposition to ; across ; from side to side
හරහට ; පැත්තෙන් පැත්තට


atilt                adj.                   tiled and nearly falling
වැටෙන්න ඹන්න මෙන්න ඇල වූ


Atkins diet          n.                a high-protein , high-fat diet in which carbohydrates are  severely restricted
කාබෝහයිඩ්‍රේට් තදින් සීමා කල අධිප්‍රෝටීන , අධිමේද ආහාර වේල


Atlantean           adj.            [ Mythology ]  relating to or characteristic the legendary island of Atlantis
ඇට්ලැන්ටිස් දුපතට සම්බන්ධ


atlantes                n.             [ Architecture ]   a stone carving of a male figure , used as a column to support the entablature of a Greek building
ග්‍රීක සාම්ප්‍රදායික ගොඩනැගිලිවල කුලුනු වශයෙන් 


Atlantic              n.  adj.      of or adjoining the Atlantic Ocean
අත්ලාන්තික
Atlanticism         n.        belief in or support for a close relationship between western Europe  
බටහිර යුරෝපය හා එක්සත් ජනපදය අතර ඇති සමීප සබඳතා පිළිබඳ විශ්වාසය
Atlantic Ocean        n.       the ocean lying between Europe and Africa to the east and North and South America to the west
අත්ලාන්තික් සාගරය


atlas                n.       a book of maps or charts ; [ Anatomy ]  the topmost vertebra of the backbone , articulating with the occipital bone of the skull
සිතියම් පොත ; [ කායික විද්‍යාව ] ගෙල හිස්කබල යාකරන අස්ථිය ; ග්‍රීක සම්ප්‍රදායේදී ගොඩනැගිලිවලට යොදන පිරිමි රුවක් කැටයම් කළ යෝධ කුලුනක්


ATM     [ abbreviation     of    Automated Teller Machine ]     n.      a machine that dispenses cash or performs other banking services when an account holder inserts a bank card
ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රය


atman             n.         [ Hinduism ]     the spiritual life principle of the universe , especially when regarded as immanent in the individual’s real self ; atmaya
ආත්මය


atmosphere            n.         the envelope of  gases surrounding the earth or another planet ; the pervading tone or mood of a place , situation or creative work
වායුගෝලය ; වාතාවරණය ; මුහුදු මට්ටමේ මධ්‍යන්‍ය වායුපීඩනයට සමාන වායු පීඩන ඒකකයක් ; කිසියම් තැනක , අවස්ථාවක , පරිසරයක පවතින හෝ මතුවන චිත්තවේගී ස්භාවය
atmospheric  [ atmospherical ]       adj.      relating to the atmosphere of the earth
වායුගෝලීය
atmospherics    Plural noun          electrical disturbances in the atmosphere due to lightning and other phenomena , especially as they interfere with telecommunications
සන්නිවේදන කටයුතුවලදී වායුගෝලය තුළ ඇතිවන විද්‍යුත් කැලඹීම


atoll              n.      a ring-shaped reef , island or chain of islands formed of coral
අතොල ; කලපුවක් වටා සෑදුණු කොරල්පර වළල්ල


atom             n.      atomic particles as a source of nuclear energy ; the smallest particle of a chemical element that can exist ; paramanuwa
පරමාණුව ; ඉතාම සුඵ ප්‍රමාණය
atom bomb  [ atomic bomb ]      n.          a bomb which derives its destructive power from the rapid release of nuclear energy by fission of heavy atomic nuclei , causing damage through heat , blast and radioactivity
පරමාණු බෝම්බය
atomic             adj.        relating to an atom or atoms ; paramanuka
පරමාණුක
atomic clock         n.       an extremely accurate type of clock which is regulated by the vibrations of an atomic or molecular system such as caesium or ammonia 
ඉතාම නිවැරදි වෙලාව දක්වන ඹරලෝසුව
atomicity            n.       [ Chemistry ]      the number of atoms in the molecules of an element 
පරමාණුකතාව
atomic number          n.        [ Chemistry ]  the number of protons in the nucleus of an atom , which is characteristic of a chemical element 
පරමාණුවක න්‍යෂ්ටියේ ඇති ප්‍රෝටොන සංඛ්‍යාව
atomic theory           n.        the theory that all matter is made up of tiny indivisible particles
පරමාණුකවාදය
atomic weight          n.         [ Chemistry ]     the ratio of the average mass of one twelfth of the mass of an atom of carbon-12
පරමාණුක හාරය
atomism          n.     a theoretical approach that regards something as interpretable through analysis into distinct and independent elementary components
පරමාණුවාදය
atomize           v.       convert into very fine particles or droplets
පරමාණුවලට කඩනවා ; සියුම්ව කැබලි කරනවා
atomizer   [ atomiser ]      n.     a device for emitting water , perfume or other liquids as a fine spray
ඇටමයිසරය ; ද්‍රව කුඩා අංශු ලෙස විසුරුවන යන්ත්‍රය
atomy           n.      a skeleton or emaciated body ; atasakilla
ඇටසැකිල්ල ; ඉතා කෙසඟ සිරුර


atonal            adj.      [ Music ]     not written in any key or mode
සවර රචනයක් හෝ තනුවක් නැති


atone               v.         make amends or reparation
වරද කමා කර ගන්නවා ; වරදින් නිදහස් වෙනවා ; වන්දි ගෙවා නිදහස් වෙනවා
atonement        n.      the action of making amends for a wrong or injury
නිෂ්කෘතිය


atonic                 adj.    [ Physiology ]      lacking muscular tone ; [ Linguistics ]   without accent or stress
අතානක ; හඬ උසුරුවීමක් නැති
atop                  adv.       on the top
මුදුනෙහි


atopic              adj.       denoting a form of allergy in which a hypersensitivity reaction such as eczema or asthma may occur in a part of the body not in contact with the allergen
අසාත්මික කාරකයක් ස්පර්ශ නොවුණු තැනක ඇති වන ආසාත්මික තත්ත්වය


atrabilious           adj.      melancholy or irritable 
දොම්නස් වූ හෝ කෝපයට පත්වූ


atrium      [ Plural : atriums / atria ]        n.     [ Architecture ]  an open roofed entrance hall or central court in an ancient Roman house ; madhamidula ; [ Anatomy ] each of the two upper cavities of the heart from which blood is passed to the ventricles
ආලින්දය ; මැද සාලය ; නිවසක අහසට විවර වූ මැද මිදුල ; [ වෛද්‍ය ] ශිරාවලින් ලේ පැමිණෙන හෘදයේ ඉහළ කුහරය


atrocious           adj.      horrifyingly wicked ; of a very poor quality
ඉතා දුෂ්ට ; ඉතා දරුණු
atrocity               n.        an extremely wicked or cruel act , typically one involving physical violence or injury
ඉතා දුෂ්ට ක්‍රියාවක්


atrophy                v.       waste away , especially as a result of the degeneration of cells , or become vestigial  during evolution
ක්ෂය වෙනවා ; වැහැරෙනවා
atrophy                n.       the process of atrophying or state of having atrophied
ක්ෂය වීම ; වැහැරීම


atropine               n.       [ Chemistry ]  a poisonous compound found in deadly nightshade and related plants
අත්තන විශේෂවල ඇති විෂ ඇල්කලොයිඩයක් ; ඇට්‍රපීන්


at sign                   n.        the symbol @
@ සංකේතය


attach                   v.          join or fasten to something else ; include as part of an agreement ; yakaranawa
යා කරනවා ; අලවනවා ; ඇලුම් කරනවා ; [ නීති ] දේපළ අත්පත් කර ගන්නවා
attached               adj.       joined , fastened or connected to something ; fondness
ආසන්නව ; අනුයුක්තව ; සම්බන්ධ
attachment          n.         an extra part or extension that is or may be attached to something to perform a particular function ; affection for someone
ඈඳිය ; සම්බන්ධය ; හිතවත්කම


attaché                  n.         a person on the staff of an ambassador having a specialized area of responsibility
තානාපති කාර්ය මණ්ඩලයේ විශේෂ කාර්ය නිලධරයා
attaché  case       n.          a small , flat , rigid , rectangular case used for carrying documents
ලිපි ලේඛන සදහා වූ අත්බෑගය


attack                 v.             take aggressive military action against with weapons or armed force ; act against aggressively ; paharadenava
පහර දෙනවා ; ආක්‍රමණය කරනවා ; විවේචනය කරනවා
attack                 n.            an aggressive and violent act against a person or place
ප්‍රහාරය ; දෝෂාරෝපණය ; හදිසියේ රෝගාතුර වීම
attacker              n.        a person or animal that attacks someone or something
ප්‍රහාරකයා


attain                   v.      succeed in achieving ; reach
පැමිණෙනවා ; එළඹෙනවා ; අත්කර ගන්නවා ; වැඩිවියට පත්වෙනවා
attainable          adj.     able to be attained ; achievable
පැමිණිය හැකි ; අත්කර ගැනීමට පුඵවන්


attainder              n.       the forfeiture of land and civil rights suffered as a consequence of a sentence of death for treason or felony
දේපළ , ප්‍රජා අයිතිවාසිකම් අහිමි වීම
attainment            n.       the action or fact of achieving a goal towards which one has worked
ඉලක්කයක් සපුරා ගැනීම ; ප්‍රාප්තිය
attaint                     v.         affect or infect with  disease or corruption
රාජ අපරාධයක් නිසා දේපළ හා අයිතිවාසිකම් අහිමි වෙනවා ; රෝග ආසාදනයකට ලක් වෙනවා


attar    [ otto ]     n.      a fragrant essential oil , typically made from rose petals
සුවඳ විලවුන් විශේෂයක් ; රෝස වතුර ; අත්තරය


attempt                v.       make an effort to achieve or complete ; try to climb to the top of
උත්සාහ කරනවා ; තැත් කරනවා ; වීරිය කරනවා
attempt               n.       an effort to achieve or complete a difficult task or action ; uthsahaya
උත්සාහය ; ප්‍රයත්නය
attempt life of          a bod to kill someone
[ ආදි කල්පිත ] මැරීමට තැත් කරනවා


attend                  v.        be present at an event ; deal with ; go regularly
සහභාගී වෙනවා ; උපස්ථාන කරනවා ; හිත යොමු කරනවා ; පල විපාක ලෙස ලැබෙනවා
attendance          n.      the action or state of going regularly to or being present at a place or event
පැමිණීම ; පෙනී සිටීම
attendant            adj.  n.    a person employed to provide a service to the public in particular place
කැටුව යන ; පරිවාරක සේවකයා ; උපස්ථායකයා
attender  [  attendee ]     n.     a person who attends a conference or other gathering
සහභාගී වෙන්නා ; පැමිණෙන්නා


attention          n.        notice taken of someone or something ; take action of dealing with or raking special care of someone or something
අවධානය ; සීරුවෙන් සිටීම ; හිත යොමු කිරීම ; සත්කාරය
attention deficit disorder          n.      any of a range of behavioural disorder occurring primarily in children
අවධාන ඌනතා ආබාධය
attentive           adj.      paying close attention to something
සාවධාන ; ඇහුම්කන් දෙන ; ගරු සරු ඇති


attenuate            v.       reduce the force , effect or value of
අඩු කරනවා ; බාල කරනවා ; දුර්වල කරනවා
attenuate             adj.     reduced in force , effect or physical thickness
තුනී ; ක්‍රමයෙන් සිහින් වූ
attenuated           adj.      having been reduced in force , effect or value ; sihin
වැහැරුණු ; සිහින්
attenuation           n.     the reduction of the force , effect or value of something   
හායනය 
attenuator              n.      a device consisting of an arrangement of resistors which reduce the strength of a radio or audio signal
රේඩියෝවක හෝ ශබ්ද සංඥාවක හෝ ශක්තිය අඩාල කරන උපකරණයක්


attest                   v.     provide or serve as clear evidence of
වලංගු බව සහතික කරනවා ; සාක්ෂි දෙනවා ; කැමැත්ත පළ කරනවා
attestable           adj.      can be provided or served as clear evidence of
සහතික කළ හැකි


attic                     n.          a space or room inside or partly inside the roof of a building ; atuwa
අටුව ; අට්ටාලය ; අටලු කාමරය


attire                 n.      clothes , especially fine or formal ones
ඇඳුම් පැලදුම්
attire                 v.      be dressed in clothes of a specified kind
ඇඳපැලඳ ගන්නවා ; සරසනවා
attired               adj.     well-dressed
සැරසී ගත් ; ඇඳ පැළඳ ගත්


attitude              n.       a settled way of thinking or feeling about something
ආකල්පය ; ලීලාව ; සිතුවිල්ල ; අදහස
attitudinal        adj.      relating to attitudes
ආකල්පීය
attitudinize   [ attitudinise ]      v.     adopt or express a particular attitude or attitudes ,  typically just for effect
ගති , ලීලා ආරූඪ කර ගන්නවා ; හැසිරෙනවා


attorn          v.    [ Law ]    formally make or acknowledge a transfer of something 
[ නීති ] වෙනස් වීමක් ගැන දැනුම් දෙනවා
attorney           n.       a person , typically a lawyer , appointed to act for another in business   or legal matters
නීතිඥයා ; බලකාරය
attorney-at-law          n.     a lawyer who is qualified to represent a client in court
නීතිඥයා
attorney general        n.      the principal legal officer who represents a country or a state in legal proceedings and gives legal advice to the government
නීතිපතිවරයා ; ඇටොනි ජෙනරාල්


attract             v.      cause to come to a place or participate in a venture by offering something of interest or opportunities
ඇද ගන්නවා ; ආකර්ෂණය කර ගන්නවා ; පොලඹවනවා
attractant           n.      a substance that attract something
ආකර්ෂණය කරන දෙය
attraction            n.     the action or power of evoking interest in or liking for someone or something
ආකර්ෂණය ; පෙලඹවීම
attractive            adj.      pleasing or appealing to the senses ; manahara
ආකර්ෂණීය ; අමරණීය ; පියකරු ; මනහර


attributable          adj.     regarded as being caused by
ආරෝපණය
attribute                 n.        a quality or feature regarded as a characteristic or inherent part of someone or something ; gunangaya
ස්භාවය ; ගුණාංගය ; විශේෂණය
attribute                 v.       ascribe a work or remark
පවරනවා ; ආරෝපණය කරනවා
attribution              n.      the action of regarding something as being caused by a person or thing
ආරෝපණය කිරීම ; පැවරීම
attributive              adj.     [ Grammar ]  preceding the word that it modifies and expressing an attribute , as old in the old dog an expiry in expiry date
[ ව්‍යාකරණ ] ගුණවාචක ; විශේෂක


attrition                    n.     the process of reducing something’s strength or effectiveness through sustained attack or pressure
කෙමෙන් සිදුවන ගෙවී යෑම ; සතුරකු මෙල්ල කිරීම සඳහා දිගින් දිගටම ගැටලු ඇති කරනවා


attune                  v.     accustom or acclimatize ; make receptive or aware
හුරු වෙනවා ; අවස්ථානුකූලව හැඩ ගැහෙනවා ; ස්වර පෙළ ගස්වනවා


atypical              adj.     not representative of a type , group or class ; aniyam
අනියම් ; මෝස්තරයකට හෝ රටාවකට අනුකූල නොවූ